ඡායාරූප සටහන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දීය රජයේ ප්‍රතිචාර සුබයි – PMD Published 2 years ago on January 20, 2023 By editor ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය (PMD) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ. Ranil_Jaishankar_23_01_20Download Related Topics:indialkaSriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්16 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!