ඡායාරූප සටහන නාලන්දාවේ “ඕල්කට් දානමය පුණ්‍යකර්මය” මෙවරත් (ඡායා) Published 2 years ago on February 17, 2023 By editor නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමය හා ආදි නාලන්දී “92 කණ්ඩායමේ” අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වුණු මෙවර පුණ්‍යකර්මය, ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕලකට් තුමාගේ 116වැනි ගුණ සමරුවට සමාගාමීව පැවත්වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට ආදි නාලන්දී “92 කණ්ඩායමේ” සභාපති වන ප්‍රයිම් රෙසිඩන්සීස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක – මංජුල වීරක්කොඩි මහතා, පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානී – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්‍යක්‍ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු මහතා ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු කරන සාමාජිකයන් රැසක් එක්විය. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි