ඡායාරූප සටහන බීජිං සූර්යය මංගල්‍යය (ඡායා) Published 2 years ago on April 21, 2023 By editor චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය විසින් සංවිධානය කළ “බීජිං සූර්යය මංල්‍යය – 2023” ඉකුත් සති අන්තයේදී බීජිං හි පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවත් විණි. චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවය අතරතුර හිස තෙල් ගෑමේ මංගල්‍යය සිදු කෙරුණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය එහිදී සිදු වූහ. චීනයේ වෙසෙන ලාංකික සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි විය. “බීජිං සූර්ය මංගල්‍යය – 2023” හි සජීව විකාශය පැය 8ක් පුරා CCTV+ හා ශ්‍රී ලංකා මිරර් ඒකාබද්ධව මිරර් ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කෙරුණි. මේ සජීවී විකාශයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම විසින් සිදුකරනු ලබයි. ශ්‍රී ලාංකික ජනසිරිත් චීන ජනයා අතරට ගෙනයාම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි. ඡායාරූප – ශානිකා ජයසේකර බීජිං හි සිට.. Related Topics:chinalkaSriLanka Trending පුවත්2 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්5 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්6 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්4 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ