ඡායාරූප සටහන මහින්ද නුවරඑළියේදී යළි පිත්ත අතට ගනියි! (ඡායා) Published 2 years ago on August 13, 2023 By editor මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය ඊයේ (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එම ශූරතාව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කණ්ඩායම පරාජය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගිවී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ද පිටිය මැද පිත්තක් රැගෙන පන්දුවට පහරදීම විශේෂ සිද්ධියකි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි