ඡායාරූප සටහන

මහ බැංකුව ඉදිරිපිට විරෝධයක් (ඡායා)

Published

on

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ.

‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, රුපියල නැග්ගුවා – රට වැට්ටුවා – පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූ අතර, ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබුණි.

Trending

Exit mobile version