ඡායාරූප සටහන සිරිමාවෝ අඩසියවස සැමරූ පාගමනේ සිරි (ඡායා) Published 2 years ago on March 26, 2023 By editor කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පාගමන ඊයේ (26) දින කොළඹදී පැවැත්වුණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාමගමනට එහි වත්මන් හා ආදි සිසුවියන්ද එක්විය. මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ මෙම අවස්ථාවට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වන විමලා ලියනගේ මැතිණිය ඇතුළු හිටපු විදුහල්පතිවරියන් මෙන්ම විශ්‍රාමික ගුරුභවතුන්ද එක්වීමයි. පාගමනින් අනතුරුව පාසල් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශන කුටි හා ක්‍රීඩා ඇතුළු අංග ඇතුළත් කුඩා සැණකෙළියක්ද, රිඩීමර්ස් සංගීතයෙන් හා ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති සංගීත සංදර්ශනයක්ද පැවැත්වුණි. (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්