ඡායාරූප සටහන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි (ඡායා) Published 2 years ago on December 28, 2022 By editor චීන බෞද්ධ සංගමයේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා අභයගිරි විහාරාධිකාරී – ජූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම උත්සවයට ගරු සංඝරත්නය, කතානායක – මහින්ද අබේවර්ධන මහතා, වැඩබලන චීන තානාපති – හූ වෙයි මහතා, තානාපති කාර්යාල නිලධාරීන් හා චීන බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය. Related Topics:chinalkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!