ඡායාරූප සටහන Mirror – Good Vibes With Meesha Published 2 years ago on September 10, 2023 By editor වර්තමානයේ අපි දකින සුලබ විලාසිතා ඡායාරූප කලාවෙන් ඔබ්බට යමක් එකතු කිරීම ශ්‍රී ලංකා මිරර් හා මීෂා ගුණවර්ධන ගේ බලාපොරොත්තුවයි. මේ “Mirror – Good Vibes With Meesha” එම ගවේෂණාත්මක ඡායාරූප ශිල්පයේ, පළමු දිගහැරුමයි. ඇදුම් ආයිත්තම් නිර්මාණය ශිල්පයේ, නිරෑපණ ශිල්පයේ, වේශනිරූපණ ශිල්පයේ සහ ආලෝක කරණයේ වෙනස් අව්‍යාජ පුළුල් පැතිකඩකට ප්‍රවේශයක් නිර්මාණය කිරීමට මේ ඉඩ වෙන්වෙයි. Cast – Sandali MunasingheClicks – Meesha Gunawardana Makeup – Pushpika NilushiCostume- Boutique Arin Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි