ක්‍රීඩා

චමරි, වසරේ විශිෂ්ඨම විස්සයි 20 ක්‍රීඩිකාවන් අතරට

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ ICC පන්දුවාර 20 විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ.

මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ 2023 වසරේදී පන්දුවාර 20 විස්ස පිටියේ විශිෂ්ටම දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් 11 දෙනාය.

Trending

Exit mobile version