ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත මෙන්න

Published

on

චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායමේ නායකත්වය‌ට සහන් ආරච්චිගේ නම්කර ඇති අතර සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායම‌ : සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ශෙවෝන් ඩැනියෙල්, අශේන් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, ලහිරු උදාර, රවිඳු ප්‍රනාන්දු, රනිත ලියනාරච්චි, නුවනිඳු ප්‍රනාන්දු, සචිත ජයතිලක, විජයකාන්ත් වියස්කාන්ත්,නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, නුවන් තුෂාර, ඉසිත විජේසුන්දර

කාන්තා කණ්ඩායම :  චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, අනුෂ්කා සංජීවනී, ඔශධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා, කෞශිනි නුත්‍යන්ගනා, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රනාන්දු

Trending

Exit mobile version