ක්‍රීඩා

ඇමතිගෙන් ICCය ට ලිපියක්

Published

on

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවකට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ලිපිය මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලි මහතා (Mr. Greg Barclay) වෙත දැනුම් දීමක් කර ඇත.

Trending

Exit mobile version