ක්‍රීඩා

ඇෆ්ගන් ටෙස්ට් තරඟයට ලංකාවේ සංචිතය නම් කරයි

Published

on

ඇෆ්ගනිස්ථානයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 02දා පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එහි නායකයා ලෙස  තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා හා උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක

Trending

Exit mobile version