ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන නායකයා ඉල්ලා අස්වෙයි

Published

on

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇතිවූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Trending

Exit mobile version