ක්‍රීඩා

ඉන්දු – පකිස්තාන් ගැටුම අද

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත් වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර තරග 132න් තරග 73ක් ජය ගෙන ඇත්තේ පකිස්ථානයයි.

ඉන්දියාව තරග 55ක් ජයගෙන ඇති අතර තරග 4ක් තීරණයකින් තොරව අවසන් විය.

අද තරගය සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතය.

Trending

Exit mobile version