ක්‍රීඩා

චතුරිකාට හා සමන්ටත් පදක්කම්

Published

on

පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑම් 87බර පන්තියේ  රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චතුරිකා ප්‍රියන්ති සමත් වූවාය. 

එසේම සමන් අබේවික්‍රම ද එම ශූරතාවලියේ කි.ග්‍රෑම් 105ට වැඩි බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

සබැදි පුවත්
දිසානායකගෙන් ලංකාවට රන් පදක්කමක්! 

Trending

Exit mobile version