ක්‍රීඩා

චමරි, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

Published

on

චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර ඇත.

ඒ, පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමිනි.

2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ඇති චමරි අතපත්තු ලකුණු 415ක් රැස්කිරීමට සමත්විය.

Trending

Exit mobile version