ක්‍රීඩා

චීනයේ දී රන් දිනූ අරුණ

Published

on

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගත්තේය.

එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48කි.

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේදී පැවැත්වෙයි.

Trending

Exit mobile version