ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ඔහුව ඒ සඳහා තෝරා ගත් බවයි.
වනිඳු පසුගිය මාසයේදී කඩුලු 26ක් දවාගෙන තිබේ.