ක්‍රීඩා

ජෝන් ටාබට් තරගාවලිය කල් යයි

Published

on

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාසල් මලල ක්‍රීඩා සංගමය පවසයි.

තරගාවලිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී 09,10,11 දිනවල දී පැවැත්වීමට නියමිතව තිබිණි.

Trending

Exit mobile version