ඊයේ (06) දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් සිය තීරණය වෙනස් කර තිබේ.
ඒ, අද පස්වරුවේදී බංගලාදේශ ජනපතිනිය වන ෂේක් හසීනා මහත්මිය හමුවීමෙන් අනතුරුවයි.
ඇෆ්ගනිස්තානයට එරෙහිව මේ දින වල පවතින එක්දින තරගාවලිය අතරතුරදී තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව හදිසියේම පැවසීමෙන් පසුව දෙවැනි හා දෙවැනි එක්දින තරග සඳහා නායකයා ලෙස ලිටස් දාස් පත් කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවිය.