ක්‍රීඩා

තර්ජිනී සිවලිංගම් විවාහ දිවියට

Published

on

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) විවාහ දිවියට පිවිස තිබේ.

ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම දැකිය හැකියි.

කණ්ඩායම තුළ ඇය දැක්වූ දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර තර්ජිනී ජනප්‍රිය වූයේ ‘ජෙනී’ යන නමිනි.

එමෙන්ම තර්ජිනීව හඳුනා ගැනෙන්නේ ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසය.

ගෙවුණු වසරේදී ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තමන් තීරණය කළ බව දැනුම් දී සිටියාය.

Trending

Exit mobile version