ක්‍රීඩා

තරුෂි ට රන් පදක්කමක්

Published

on

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න අද (04) සමත්විය.

මිනිත්තු 2:03.20ක කාලයකින් තරගය අවසන් කිරීමට ඇය සමත් විය.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

Trending

Exit mobile version