තරඟ පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමීම් රහ්මාන් නැමති සැකකරු ඇපමත මුදා හැර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පුද්ගලයා ඇප මත මුදා හරින ලදී.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2024) ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහුමාන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 22 වැනිදාය.
සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/දඹුල්ල-තන්ඩර්ස්-කණ්ඩායම-2/
https://sinhala.srilankamirror.com/sports/දඹුල්ල-තන්ඩර්ස්-කණ්ඩායමට/
https://sinhala.srilankamirror.com/sports/දඹුල්ල-තන්ඩර්ස්-කණ්ඩායමේ/