ක්‍රීඩා

දිනේෂ් චන්දිමාල්ට ස්කෑන් පරික්ෂාවක්

Published

on

මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ ස්කෑන් පරික්ෂාවක් සඳහා බව වාර්තා විය.

මෙම අනතුර සිදුවූයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද දිනයේදීය.

අනතුර සිදුවන විට චන්දිමාල් ලකුණු 10ක් ලබා සිටියේය.

Trending

Exit mobile version