විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට එම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණි.
ඒ අනුව ඔහු (29) හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.