ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අවසන් – තීන්දුව 28දා

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පැවැති නඩු විභාගය අවසන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම අවසන් නඩු විභාගය පැවැත්විණි.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය දැනුම් දී ඇත.

Trending

Exit mobile version