ක්‍රීඩා

නවසීලන්තයට ඉනිමක ජයක්

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන් හි දී පැවති පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබේ.

මේ අනුව නවසීලන්ත කණ්ඩායම 2-0 ලෙස ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සියලු දෙනාම දැවී පළමු ඉනිමේදී ලකුණු 164ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 358ක්ද ලබාගත් අතර, කඩුලු 4ක් පමණක් දැවී මෙම මෙම සම්පූර්ණ ඉලක්කය අභිබවා යාමට නවසීලන්ත පිල සමත් විය. මෙහිදී කේන් විලියම්සන් හා හෙන්රි නිකොල්ස් දෙදෙනාම ද්විත්ව ශකත වාර්තා කළ තබුණි.

Trending

Exit mobile version