ක්‍රීඩා

නවසීලන්තයට කඩුලු 9ක පහසු ජයක්

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් ‌දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියල්ලන්ම දැවී ලකුණු 141ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවා 14.4කදී ඒක් කඩුල්ලක් දැවී ලකුණු 146ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

තරගයේ වීරයා ලෙස ලකුණු 26ට කඩුලු 5ක් දවා ගත් ඇඩම් මිලන් සම්මාන ලැබීය. මේ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

Trending

Exit mobile version