ක්රීඩා නවසීලන්ත – ශ්රී ලංකා ටෙස්ට් තරග කාලසටහන නිකුත් වේ Published 10 months ago on August 23, 2024 By editor නවසීලන්ත කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද (23) නිකුත් කෙරුණි. නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹේ. මෙයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය. Related Topics:CricketlkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි