ක්‍රීඩා

නිලූක කරුණාරත්න ජාත්‍යන්තර බැඩ්මින් පිටියට සමුදෙයි

Published

on

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිර බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව අද (01)  නිවේදනය කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ ස්විට්සර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ සිට වීම ද විශේෂිතය.

වසර 22කට ආසන්න කාලයක් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා පිටියේ රැදී සිටි ඔහු සිය මංගල තරගයට සහභාගිවූයේ පහලොස් හැවිරිදි වියේදීය.

ඒ් 2000 වසරේ ඉන්දුනීසියාවේ ජාර්තා හි පැවැති ආසියානු බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට ඒක්වෙමිනි.

ඔහු සිය සමුගැනීම සම්බන්ධයෙන් කළ නිවේදනය පහත දැක්වේ.

Trending

Exit mobile version