ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13දා සිදුකළ මාධ්‍ය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබේ.
ඒ, 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත ප්‍රකාරවයි.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.