ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලාන : ක්‍රීඩාංගණ 8ක මත්පැන් අලෙවිය තහනම්

Published

on

මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

FIFA සංවිධායකයින් විසින් ඒ බව අද (18) නිවේදනය කර ඇත්තේ තරගාවලිය අනිද්දා දින ඇරඹීමට තිබියදීය.

කෙසේවෙතත්, මෙම ක්‍රීඩාංගණ වල තෝරාගත් ස්ථාන වල මත්පැන් අලෙවී කිරීමට තිබෙනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

බියර් නිෂ්පාදක AB InBev සතු වන Budweiser යනු FIFA හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන අතර, ලෝක කුසලානය අතරතුර බියර් අලෙවි කිරීමේ තනි අයිතිය ලබාගෙන තිබුණි.

Trending

Exit mobile version