ක්‍රීඩා

පැතුම්ටත් අබාධයක්? ස්කෑන් පරීක්ෂණයක් අද

Published

on

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇතැයි වාර්තා වේ.

තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පවසා ඇත්තේ කලවයේ ආබාධයක් ආබාධයක් ඇති වී ඇතැයි සැක මතුව ඇති බවත් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවත්ය.

පැතුම් නිස්සංක අද තරගයේ දී ලකුණු 14 කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව පන්දුයවන අතරවාරයේදී පිටියට පැමිණියේ නැත.

මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධ වලට ලක්ව තිබේ.

Trending

Exit mobile version