ක්‍රීඩා

පැතුම් නිස්සංක වාර්තා පොත් අතරට

Published

on

ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සන්ක සමත් විය.

ඒ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේදීය. 

ඒ අනුව, වසර 2000 දී සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 ක වැඩිම වාර්තාව බිඳවැටුණි.

Trending

Exit mobile version