චීනයේ හංජෝ පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T47) කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩීකා ජනනි ධනංජනා සමත් විය.
එම ඉසව්වෙන්ම කුමුදු ප්‍රියංගා මීටර් 4.76ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගෙන ඇත.
එමෙන්ම ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (F63) පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් ව තිබේ.