ක්‍රීඩා

බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන කියයි

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම නිවේදනයට අනුව මෙම තරගාවලියට පන්දුවාර විස්සයි 20 තරග 03ක්, එක්දින තරග 03ක් හා ටෙස්ට් තරග 02ක් ඇතුළත්ය.

පන්දුවාර විස්සයි 20 තරග මාර්තු 04, 06 හා 09 යන දිනවලද, එක්දින ජාත්‍යන්තර තරග මාර්තු 13, 15 හා 18 යන දින වලද පැවැත්වීමට නියමිතය.

මීට අමතර, පළමු ටෙස්ට් තරගය මාර්තු 22දා ද දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 30 දා ද ආරම්භ වීමට නියමිතය.

Trending

Exit mobile version