ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට නදීෂා රාමනායක සමත්විය.
මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳම දක්ෂතාව (52.61) පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට අද (13) නදීෂා සමත් විය.
සබැඳිපුවත් :
නදීෂාගෙන් හා ගයන්තිකාගෙන් ආසියානු පදක්කම් 2ක්