ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ ආබාධය හේතුවෙනි.
මේ අනුව බිනුර ප්‍රනාන්දුට ඉදිරි තරග ඇතුළු සම්පූර්ණ විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වනු ඇත.