අයි.සී.සී. යේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සටහනේ ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් තවදුරටත් පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා වන වනිඳු හසරංග එහි දෙවන ස්ථානයේ පසුවේ.