ක්‍රීඩා

මුල් තරගයෙන් ලංකාවට ජය

Published

on

ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03 කින් තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළදී ලබාගැනීමට හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 203 ක් පමණි.

Trending

Exit mobile version