ක්‍රීඩා යුපුන් ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත් වෙයි Published 2 years ago on September 12, 2023 By editor ලබන 23 වනදා චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවති ධාවන තරඟයකදී ඇති වූ ආබාධයක් නිසා ඔහු තවමත් සම්පූර්ණ සුවය නොලැබීම හේතුවෙනි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!