උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය.
තුෂේන් එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි.
ඔහු මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙකි.
ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියකදී මෙලෙස රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගත්තේ වසර 72කට පසුව වීම විශේෂත්වයකි.