ක්‍රීඩා

ලංකාව අපරාජිතව පළමුවටයෙන් ඉදිරියට!

Published

on

සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ මූලික තරග සියල්ල අපරාජිතව නිම කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

Trending

Exit mobile version