ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය.
ඒ අනුව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර 100 තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට පැවැත්වෙන අතර,
නදීෂා රාමනායක සහභාගී වන 400m තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.15 ට පැවත්වෙන පැවැත්වේ.
තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න සහභාගී වන 800m තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.00 ට යි.