එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර මුම්බායි හී වංකඩේ ක්‍රීඩා පිටියේදී පැවැත් වේ.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්ඊවීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ එකදු තරගයක් හෝ පරාජයට පත්නොවී අපරාජිතව සිටින කණ්ඩායමයි.