ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද 

Published

on

ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වේ.

තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.

Trending

Exit mobile version