ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් පත්කිරීම් 3ක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර තිබේ.

ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනූෂ සමරනායක මහතා පත්කර ඇත.

තවද, ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග මහතාද භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් මහතා ද පත්කර තිබේ.

Trending

Exit mobile version