ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපතිට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇති අතර එම වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාරදුන්නේය.

විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් එම නව ව්‍යවස්ථා කෙටුම්පත සැකසීය.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Trending

Exit mobile version