ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය අද (20) පෙරවරු 10.00ට කොළඹ ජයික් හිල්ටන් (JAIC Hilton) හෝටලයේදී පැවැත් වේ.

එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට නියමිතය.

Trending

Exit mobile version