ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඡන්ද හිමි සාමාජිකයින් 60ට අඩු කරයි!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නිකුත් කරමින් කියා සිටී.

ඊයේ (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී එහි ව්‍යවස්ථාව ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60ක් දක්වා අඩුකරමින් වෙනස් කිරීමට කයුතු කර තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන් සංඛ්‍යාව 147 ක්ව පැවැතිණි.

Trending

Exit mobile version